Search a title or topic

Over 20 million podcasts, powered by 

Player FM logo

Sinhala Podcasts

show episodes
 
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
  continue reading
 
Artwork

1
Dimension X Sinhala

Chathumin Yoshitha

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Monthly
 
දැනුම සමග විනෝදය රැගෙන විශ්වයේ නවමු මානයන් සොයා Yoshitha & Roson Dimension X සිංහල හරහා....ජය වේවා 😁🎧
  continue reading
 
Artwork

1
REPLAYX SINHALA

SGfernandez

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Monthly
 
REPLY-X SINHALA PODCAST එක මගින් බොහො අංශයන් පිලිබඳව ඉතා අර්ථවත් සුහද සංවාදයන් ඔස්සේ ඔබ වෙත අප සමිප වීමට මේ දරන උත්සහයට ඔබගේ සහය ලැබේවායැයි අප විශ්වාස කරන අතර මේම Podcast එක අපගේ REPLAY-X Spotify එක තුලින් ද සවන් දිය හැක.
  continue reading
 
Artwork

1
IME Sinhala Podcast

Institute of Multimedia Education

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Daily+
 
Institute of Multimedia Education is a Sri Lankan institute dedicated to studying, researching and teaching the science, art and the craft of communicating via multimedia platforms
  continue reading
 
Aathaapi Theravada Dhamma Portal to discuss and explore Dhamma for the people seeking the truth of life and their destiny as a guidance to practise Dhamma to seek liberation from this endless process of Samsara and to enjoy the Nibbanic peace within. May all beings be happy and well ! May all attain their supreme goals in this very life ! Saminda Chandranath Ranasinghe
  continue reading
 
Artwork
 
ලොව පුරා ක්‍රිකට් තරඟ පිළිබඳ ක්‍රීඩා විස්තර ඔබ ගුවන් විදුලියෙන් සජීවීව සවන් දිම වෙනුවට එ ආකාරයටම යාවත්කාලීනව එමක්‍රිකට් ක්‍රිඩා තොරතුරු වලට සවන් දිමට දැන් කාලය එලඹ ඇති අතර එය ඔබ ඔබෙම පහසුව අනුව තොරාගන්නා ස්ථානය සහ කාලය සමගින් එම විස්තාරාත්මක ක්‍රිඩා තොරතුරු වලට සවන්දිමට ඉඩ ප්‍රස්තාව ලැබි තිබේ. Our Host: Rohitha Perera This podcast and all episodes in this podcast are copyright to Marlon Dale Ferreira of Sri Lanka. If you would like to publish his content on your blog/site, please send an ema ...
  continue reading
 
Artwork

1
TechPeya

Rasika & Thambaru

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Daily+
 
TechPeya is Sri Lankan Sinhala tech podcast hosted by thambaru & rasikalink Web Site : http://www.techpeya.com Like us on Facebook : https://www.facebook.com/techpeya Join our Facebook Community : https://www.facebook.com/groups/techpeya Follow us on Twitter : https://twitter.com/techpeya Follow us on Instagram : https://www.instagram.com/techpeya
  continue reading
 
Artwork

1
The Ceylon

Cyberwize TV

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Monthly
 
The Ceylon News paper dedicated to covering the patriot writing of the Helabiama "Sinha Lekhana'' (Ceylon-Srilanka) for a mainstream readership. Our podcast will publish by patriot Authors & journalist. article in podcast format for more easy listening also will includes heritage and non-heritage voice articles that convey the patriotic message of Sinhala nation. Cover art photo provided by Matt Botsford on Unsplash: https://unsplash.com/@mattbotsford
  continue reading
 
Artwork

1
Hari Paara

Hari Paara

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Daily+
 
Hari Paara is a Podcast on self-improvement in Sinhala language covering various topics on emotional wellbeing, mental wellbeing, social interactions, social behaviours and many other topics to help people to improve themselves as better versions of themselves. Stay tuned to the podcast to understand yourself better and to be a better person for your beloved ones
  continue reading
 
Artwork

1
HMM with Sayuru & Chanuka

Sayuru Akash Amarasinghe

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Monthly
 
Hmm With Sayuru and Chanuka is a Sinhala Podcast Series hosted by Sayuru Akash Amarasinghe and Chanuka Wijesinghe. In here we talk about a variety of topics related to Sri Lankans, mostly involving trends, latest movie releases, technology, society and current affairs and many more. Support this podcast: https://podcasters.spotify.com/pod/show/hmm-sayuru-akash-chanuka/support
  continue reading
 
Artwork

1
Wagmee

Wagmee

icon
Unsubscribe
icon
icon
Unsubscribe
icon
Monthly
 
Dasitha wagmee wijesundara better known by his stage name Wagmee, is a Sri Lankan rapper, songwriter, actor, director, editor, director of photography, colorist, photography, label manager, you-tuber, fashion designer.
  continue reading
 
Loading …
show series
 
දෙසැම්බර් 22වන දා සිට දෙසැම්බර් 26වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
  continue reading
 
අද තරු කතාව වෙන්වන්නේ අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තරු දැක්වූ අදහස් සහ සුබ පැතුම් වෙනුවෙනුයි.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 26 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතු…
  continue reading
 
අද නත්තල්. ජාති ආගම් භේදයක් නැතිව හැම ගෙදරකම වගේ නත්තල් ගස් හැදිලා ඇති. සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ නත්තල ගැන රස කතාවක්.
  continue reading
 
ලොව පුරා අති විශාල පිරිසක් සමරනු ලබන අසිරිමත් නත්තල ලෝකේ දකුණු අර්ධ ගෝලයේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සමරන අකාරය ගැන රසවත් තොරතුරු මේ විශේෂාංගයෙන් දැන ගන්න.
  continue reading
 
විවිධ ආහාරපාන වර්ග නත්තල් සැමරුමේ අනිවාර්ය අංගයක්. මේ ආකාරයට පිළියෙළ කරන නත්තල් ආහාරපාන රටවල අනුව වෙනස් වීමට පුළුවන්. ඉතින් ඕස්ට්‍රේලියාවේ නත්තල් කෑම වර්ග සහ ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නත්තල් කෑම පිළිබඳ SBS සිංහල සේවය ගෙන එන කතාබහට ඔබත් සවන් දෙන්න.
  continue reading
 
හැම දෙසැම්බර් මාසයකම අපේ නිවෙස්වල, සාප්පු සංකීර්ණ වල නගර චතුරශ්‍රවල වල වගේම අපගේ වෙරළ තීරයන්හි පවා නත්තල් ගස අපට දිස්වන දෙයක්. නමුත් මේ නත්තල් ගසේ අප නොදන්නා වසර දහස් ගණනක ඉතිහාසය ගැන දැනගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
  continue reading
 
Summer in Australia can be very hot, and as our climate continues to warm, heatwaves are expected to become more frequent and more intense. In this episode of Australia Explained, we cover what a heatwave is, why they pose such a significant risk to human health, who is at most risk, and how to best prepare to cope with a heatwave. - ඔස්ට්‍රේලියාව …
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
ඉහළ යන ජීවන වියදම ගැන කවරදාටත් වඩා ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව අතර කනස්සල්ල වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයක් හෙළි කරනවා. පසුගිය වසරවල සමීක්ෂණ ප්‍රතිඵලවලට සාපේක්ෂව ඔවුන් එතෙක් දැරූ දේශගුණික විපර්යාස පිළිබඳ කනස්සල්ල පහත වැටී ඇති අතර මානසික සෞඛ්‍යය බිඳ වැටීම් පිළිබඳ ඔවුන් අතර ඇති කනස්සල්ල තවමත් විශාල බලපෑමක් ඇති කරන සාධකයක් ලෙස පෙනී යනවා. අද කාලීන විග…
  continue reading
 
සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි 2025 බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය විද්‍යා සම්මාන උළෙලේ වසරේ විද්‍යාඥයා සම්මානය (Western Australia Premier’s Science Awards 2025: Scientist of the Year) සඳහා නිර්දේශ වී තිබුණා. එහි දී ඔහු මහජන මනාප සම්මානය (People’s Choice Award) දිනා ගත්තා. ශ්‍රී ලංකාවේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිර්මාණය කිරීමෙහි ලා ප්‍…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
බොන්ඩායි වෙරළේ සිදු වූ සමූහ ඝාතන ප්‍රහාරයෙන් පසු, ජනතාව සතු වූ ගිනි අවි රජය විසින් මිල දී ගැනීමේ ජාතික යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන බව අගමැති ඇන්තනි ඇල්බනීස් පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කළා. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
  continue reading
 
මෑතක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයේ පුරවැසි, රේගු සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය ජුලියන් හිල් සිය සංචාරය පිළිබඳ හා බොන්ඩායි ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර සිසුන් හා බහු සංස්කෘතික සමාජය අත්විඳින තත්ත්වයන් පිළිබඳ SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.…
  continue reading
 
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
  continue reading
 
ලැව්ගිනි බහුල මේ ග්‍රීෂ්ම ඍතුවේ දී තවත් ලැව්ගිනි හානි ඉදිරියේ දී අපේක්ෂා කල හැකි බව විශේෂඥයන් පවසනවා. විශේෂයෙන්ම මේ නිවාඩු කාලයේ සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තු වනවා නම් ලැව්ගිනි අවදානම ගැන සැලකිලිමත් වීම වැදගත් වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
දෙසැම්බර් 15වන දා සිට දෙසැම්බර් 19වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
  continue reading
 
අද තරු කතාව වෙන්වන්නේ පසුගිය දෙසැම්බර් 16 වෙනි දා ට වසර 100 ක් සැපිරූ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගැන මතකාවර්ජනයක් වෙනුවෙනුයි.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
නත්තල් උත්සව සමය එළැඹීමත් සමග බොහෝ පාරිභෝගිකයින් සාප්පු සවාරි යාමට සහ භාණ්ඩ මිලදී ගැනීමට විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් මේ අතර මෙම භාණ්ඩ අලෙවිසැල් තුල සිදුවන භාණ්ඩ සොරකම් කිරීම් ද ඉහල යමින් පවතින බව සාප්පු හිමියන් පවසනවා. ඔස්ට්‍රේලියාව තුල වසර 21කින් වාර්තාවන ඉහළතම භාණ්ඩ සොරකම් කිරීම් ප්‍රමාණය මේ වසරේ වාර්තා වෙලා තියෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද …
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.
  continue reading
 
හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.
  continue reading
 
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
  continue reading
 
Connecting with Indigenous Australia can be daunting for a newcomer to the country. So, where do you start? We asked Yawuru woman Shannan Dodson, CEO of the Healing Foundation, about simple ways to engage with First Nations issues and people within your local community. - ඔබ ඕස්ට්‍රේලියාවට අලුත් නම්, "සාම්ප්‍රදායික හිමිකරුවන්", "රට" හෝ "පළමු ජාතීන්…
  continue reading
 
ඔස්ට්‍රේලියාව කියන්නේ බහු සංස්කෘතික සමාජයක් තියෙන රටක්. නමුත් ඇතැම් විට ජාතිවාදී ගැටළු වලට ඇතැම් අයට මුහුණ දෙන්න සිදුවෙනවා. රැකියා ස්ථාන වලදීත් මෙවැනි ගැටළු වලට මුහුණ දෙන්න ඇතැම් අයට සිදුවනවා. ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව ඕස්ට්‍රේලියාවේ ජාතිවාදී හිංසනයන් පිලිබඳ සොයා බලන කොමසාරිස් වරයා ව…
  continue reading
 
බොන්ඩායි සමූහ ඝාතනයේ ලාබාලතම ගොදුර වූ මැටිල්ඩාගේ ශෝකයට පත් පවුලේ ඥාතීන් අඟහරුවාදා (16) රාත්‍රියේ බොන්ඩායි මහජන මණ්ඩපයේ පැවති සංවේගජනක සැමරුමකදී සිය 10 හැවිරිදි දියණියට උපහාර දක්වමින් පළමු වරට ප්‍රසිද්ධියේ අදහස් පළ කළා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 17 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
  continue reading
 
දකුණු ආසියාතික සංක්‍රමණික ප්‍රජාව තුල සැඟව පවතින ගෘහස්ථ හා පවුල් හිංසන පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ඇසුරෙන් ගෙන එන විග්‍රහාත්මක විශේෂාංගය.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ සමූහ වෙඩි තැබීමෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වලට සහ ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය බලවත් ශෝකය පළ කරනවා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ දැකුම්කළු බොන්ඩායි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සමූල ඝාතන අඳුරු සිදු වීමේ එකම වටිනා සිදු වීම සන්නද්ධ තුවක්කරුවෙක් මෙල්ල කර ගැනීමට සිය ජීවිතය පරදුවට තබා ඉදිරිපත් වූ සාමාන්‍ය සිවිල් පුරවැසියාගේ පුවතයි.
  continue reading
 
බොහෝ කලක පටන් ඔස්ට්‍රේලියාව තුවක්කු පාලනය සම්බන්ධයෙන් ඉතා ඉහල වගකීමකින් කටයුතු කරන බවට දැඩි විශ්වාසයක් පැවතුනා. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ප්‍රාන්ත සහ ටෙරිටරිවල වගකීම වන අතර, 1996 පෝර්ට් ආතර් සංහාරයෙන් පසුව තුවක්කුවක් හිමිකර ගත හැක්කේ කාටද - සහ ඇයි යන්න පිළිබඳ දැඩි නීති පැවතුනා. නමුත් ඕස්ට්‍රේලියාවේ තිබෙන ගිනි අවි නීති ප්‍රමාණවත්ද යන්න පිළ…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 16 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල සේවය සමඟ පැවත්වූ සාකච්ඡාවේ දෙවන කොටස.
  continue reading
 
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
  continue reading
 
බොන්ඩායි වෙඩිතැබීම හේතුවෙන් මේ වනවිට 16 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. මෙයට එක ළමයකුද ඇතුලත් වනවා. මේ අතර තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇති පිරිස 38ක් වන බව වාර්තා වනවා.
  continue reading
 
සිඩ්නි බොන්ඩායි වෙරළ තීරයේ දී යුදෙව් ප්‍රජාවේ දහසක් පමණ රැස්ව සිටි හනක්කා ආගමික සැමරුම් උත්සවය ඉලක්ක කර සිදු කල වෙඩි තැබීම වයස අවුරුදු 50 සහ 24 යන වයස්වල පසුවන පියෙකු සහ පුතෙකු විසින් සිදු කල බව පොලිසිය පවසනවා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 15 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
නිව් සවුත් වේල්ස් හි Cronulla වෙරළාසන්න නගරයේ මැද පෙරදිග සංක්‍රමණිකයන්ට එරෙහි පැවති ප්‍රචණ්ඩකාරී රැලිය හා ඉන් පසු ඇති වූ කලහකාරී සිදුවීම් දාමයට පසුගිය දෙසැම්බර් 11 වෙනි දා ට වසර විස්සක් සපිරුණා. වර්තමානයේ දී විවිධ ස්වරූපයෙන් හා වඩාත් සංවිධානාත්මක සංක්‍රමණ විරෝධී ව්‍යාපාර ගැන වාර්තා වන පසුබිමක Cronulla සිදුවීමෙන් උගත් දෑ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් …
  continue reading
 
දෙසැම්බර් 08වන දා සිට දෙසැම්බර් 12වන දා දක්වා සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
  continue reading
 
අද තරුව නිවේදකයෙක් ලෙස සුවහසක් හදවත් සිය ආකර්ශනීය හඬ පෞරුෂයෙන් වසඟ කර ගත් සම්මානනීය ‘සන්නද්ධ සන්නිවේදක’ වජිර ජයවර්ධන.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
  continue reading
 
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 12 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.
  continue reading
 
Loading …
Copyright 2025 | Privacy Policy | Terms of Service | | Copyright
Listen to this show while you explore
Play